Monday, September 1, 2014

අයිතීන් දිනාගැනීම වෙනුවෙන් විවෘතයේ සිසුන් සටනේ



ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති විජිත නානායක්කාර ඇතුලු පාලනාධිකාරිය විසින් දිගින් දිගටම සිදුකර ගෙනයන ශිෂ්‍ය මර්ධනය, අත්තනෝමතික ලෙස ශිෂ්‍ය ගාස්තු ඉහල දැමීම හා ශිෂ්‍ය අයිතීන් කප්පාදුවට එරෙහිව ඊයෙදින (30) සංවිධානය කොට තිබු දැවැන්ත උද්ඝෝසණ ව්‍යාපාරය විශාල ශිෂ්‍ය සහභාගිත්වයකින් ඉතාමත් සාර්ථකව පැවැත්විණි.

                             ඒ සදහා සහභාගී වූ ඔබටත්, නන් අයුරින් සයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය......