Monday, December 15, 2014

අසාර්ථක සන්දර්ශනයක නිමාව

විවෘතයේ තවත් එක් අසාර්තක සන්දර්ශනයක් අද දින නිමාවට පත් විය.... විවෘත සරසවිය මුදලට උපාධි විකුනන තවත් එක් උපාධි කඩයක් බවට පත් කිරීමට පාලකයන් ගෙන යන වැඩපිලිවෙල මෙසේ අද දින ආරම්බ කිරීමට උත්සහ ගත් නමුත් එම අසාර්තක වෑයම ඇස් පනාපිටම පුස්සක් බවට පත් වීම සතුටට කාරනයකි. නමුත් පාලකයන් එම වැඩපිලිවෙල කිසිසේත්ම හකුලා ගැනාමට අකමැති බව නොරහසකි... එහෙයින් පාලකයන් විවිද වේශයන්ගේ මුවාවෙන් එම වැඩපිලිවෙල අප ඉදිරියට දමනු ඇත. නමුදු සිසුන්ගේ බලය හමුවේ ඒ සියලු බලවේගයන් හකුලා ගැනීමට ඔවුනට සිදුවනු ඇත. සමස්ත සිසු ප්‍රජවගේම ශක්තිය, බලය යොදා විවෘත මාතාව  සුරකීමට කාලයයි මේ.....