සහෝදරයා සහෝදරිය,
විවෘතය තුල අපට එදා තිබුනු නිදහස අද නැති වෙලා නේද?
වෙනදා EXAM කාලෙට රෑ වෙනකම් එකතු වෙලා පාඩම් කළා. ඒත් අද හවස 5 වෙද්දි සික්කෝ අපිව පන්නනවා.
ඒ විතරක් නෙවෙයි මෙච්චර කල් අපට පාඩම් කරන්න ඉතිරි වෙලා තිබුණ BENCH ටිකත් හෙට අනිද්දම කඩන්න නියමිත වෙලා....
ලබන අවුරුද්ද සඳහා ගාස්තු 120% කින් වැඩි කරන්න තීන්දු කරලා...
ඉතින්, අපි තවත් බලා ඉඳිමුද?
නැගිට සටන් කරමුද?
ශිෂ්‍ය අයිතීන් දිනා ගනිමින්, විවෘතය සුරකීමට පෙළ ගැසෙමු...
No comments:
Post a Comment